• Portable Ozone Generator

    ඔබ තාමත් ශරීර සෞඛ්‍ය ගැන හිතමින් මානසිකව ඇද වැටිලද ඉන්නේ.

    💎 ඔබ දොස්තර මහත්වරුන්ට කොච්චර සල්ලි වියදම් කරත් තාම ප්‍රතිපලයක් නැද්ද ?

    💎 එහෙනම් තාමත් ඇයි අපි ශරීර සෞඛ්‍යයෙන් අයහපත් තත්වයකට පත් වෙලා තියෙන්නේ.

    💎ඊට බලපාන ප්‍රදාන හේතුව තමයි අපි ආහාරයට ගන්නා දේවල් වල තියෙන අහිතකර ද්‍රව්‍ය , රසායනික ද්‍රව්‍ය සහ වසවිස යනාදියයි.

    💎එහෙනම් මෙම ආහාර වල ඇති අහිතකර ද්‍රව්‍ය ඉවත් කල හැක්කේ කෙසේද ?

    💎 මෙන්න එහෙනම් විසදුම :- 👇

    👉 අපි කන බොන ආහාර වල ඇති සියලුම අහිතකර රසායනික ද්‍රව්‍ය ඉවත් කල හැකි මැශින් එකක් පිලිබදව ඔයා අහලා තියෙනවද ? 🤔

    🤔 එහෙනම් මොකක්ද මේ මැශින් එක 🤔

    👉 ඔයාලා දැනටමත් අහලා ඇති ඕසෝන් වායුව කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙම මැශින් එකෙන් සිදුවෙන්නෙ ඕසෝන් වායුව නිපදවමින් එලවලු සහ පලතුරු වල ඇති වස විස යනාදිය ඉවත් කිරිමයි.

    🙈 මෙහි ඇති විශේශාංග :-

    1. ආහාර පිරිසිදු කිරිම.
    – පලතුරු සහ එලවලු  වල
    අපද්‍රව්‍ය  , පලිබෝධනාශක
    සහ වෙනත් අනතරාදායක
    ද්‍රව්‍ය ඉවත් කිරිම .

    2. විශබීජහරනය .
    – අපද්‍රව්‍ය ඉවත් කිරිම ,
    බැක්ටීරීයා සහ වයිරස
    විනාශ කිරිම.

    3. වාතය පිරිසිදු කිරිම.
    – අබ්‍යන්තර අලංකරන ද්‍රව්‍ය
    වල ඇති ගන්දය සහ
    අහිතකර වායු ඉවත් කර
    බැක්ටීරීයා විනාශ කිරිම.

    4. නැවුම් පලතුරු සහ එලවලු.
    – පවුලේ පලතුරු සහ එලවලු
    සංරක්ෂණය , රාක්කයේ ආයු
    කාලය දීර්ඝ කිරිම.

Main Menu