දැන්වීම් කලාවේ ශ්‍රී ලාංකීය සලකුණ ලෙස කිරුළ පැලදු shok.lk හි නවතම සමාජිකයා ලෙස shops.shok.lk පංචවිධ මහගෙදර නම් සංකල්පය යටතේ පාරිභෝගික ඔබ වෙත තිලිණ වන වගයි. අන්තර්ජාල Business කරණයට කැමති හා Business වැඩි කරගැනීමට කැමති ඔබ වෙනුවෙන් නොමිලේ ලියාපදිංචි වී Online Shop එකක් ලබා දීම අප අරමුණයි.
වෙළද හිමියන්ට ලැබෙන සුවිශේෂතාවන්,
- නොමිලේ ලියාපදිංචිවීමේ හැකියාව
- වෙබ් අඩවියක් නැතත් Online Business කිරීමේ හැකියාව
- Corona වැනි ඕනෑම අවස්ථාවක ව්‍යාපාර පවත්වා ගැනීමට හැකිවීම
- නොමිලේ face book ප්‍රචාරණය සහ නොමිලේ SEO පහසුකම්
- කාටත් නොදෙවනි උසස් කළමනාකරණය
පාරිභෝගිකයින්ට ලැබෙන සුවිශේෂතාවන්,
- ජංගම දුරකථන App භාවිතයෙන් පිවිසීමේ හැකියාව
- සරල යෙදවුම් ක්‍රම ඔස්සේ ඔබට අවශ්‍ය දේ පහසුවෙන් තෝරා ගැනීමට හැකිවීම
- අවම මුල්‍ය ක්‍රම ඔස්සේ කළමනාකරණය පහසු වීම
- දින 07 ක් තුළ ඔබට අවශ්‍ය දේ ඔබ අතට ලැබීම
- Online ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමේ හැකියාව